ඔබගේ සුරතල් දියනියගේ සිනහාව මම ඔබගෙන් උදුරා ගත්තේම්.....
ඔබගේ බිරිදගේ ආදර වදන් මම ඔබෙන් උදුරා
ගත්තේම්.....
දේමව්පියන් ගේ රැකවරනය මම ඔබෙන් උදුරා
ගතතේමි.......
මුවට නැගෙන සිනහාව මම ඔබෙන් උදුරා
ගත්තේම්.......
No comments :
Post a Comment